නැව පැය තුනකට කොළඹට එනවා - මාව ලංකාවට ගන්නැයි කියා මගීන් 2700ක් රැගත් නැවේ සිටින ලාංකිකයාගේ ඉල්ලීමට ජනපති දුන් පිළිතුර මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 5, 2020

නැව පැය තුනකට කොළඹට එනවා - මාව ලංකාවට ගන්නැයි කියා මගීන් 2700ක් රැගත් නැවේ සිටින ලාංකිකයාගේ ඉල්ලීමට ජනපති දුන් පිළිතුර මෙන්න

මෙරටට පැමිණෙන ඉතාලි මගී නෞකාවක සිටින ශ්‍රී ලාංකික අරක්කැමියකු තමා ශ්‍රී ලංකාවට භාර ගන්නැයි කළ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබෙනවා.

අනුර බණ්ඩාර හේරත් නමැති මෙම ශ්‍රී ලාංකිකයා ලෝක සංචාරයේ යෙදෙන MSC Magnifica නම් නෞකාවේ සේවය කරනවා.

රටට ඇතුළු වීමට අවස්ථාවක් නොලදහොත් තමා පත්වන අසීරුතාව ගැන සලකා බලා තමා ශ්‍රී ලංකාවට ඇතුළත් කර ගන්නැයි ඔහු ඉල්ලා තිබෙනවා.

මෙම නෞකාව පැය තුනක කාලයකට අද (6)කොළඹ වරායට පැමිනෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad