ලෝකෙන්ම එකයි.. ඒ ලංකාවෙයි.. කොරෝනා හඹා යන විස්මිත බුද්ධි අංශ මෙහෙයුම මෙහෙමයි.. සියළු තොරතුරු ආරක්‍ෂක ලේකම්ගේ ඇගිලි තුඩට.. [Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 11, 2020

ලෝකෙන්ම එකයි.. ඒ ලංකාවෙයි.. කොරෝනා හඹා යන විස්මිත බුද්ධි අංශ මෙහෙයුම මෙහෙමයි.. සියළු තොරතුරු ආරක්‍ෂක ලේකම්ගේ ඇගිලි තුඩට.. [Video]

කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනාගන්නා තැන පටන් ඔවුන්ගේ සියලු තොරතුරු දත්ත ගබඩාවට එක් කර ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

තමන් දන්නා තරමින් ආරක්ෂක ආරක්ෂක බුද්ධි අංශ කොරෝනා මර්දන වැඩසටහනක් සඳහා යොදා ගන්නා පළමු සහ එකම රට ශ්‍රී ලංකාව විය හැකි බවද ඔහු පැවසීය.

මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම වෙනුවෙන් බුද්ධි අංශ සියළු නිලධාරීන් නිදි නොමැතිව කටයුතු කරන බවත් ඔහු කියා සිටී.

ස්වරණවාහිනිය සමඟ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad