ජනාධිපති මේ මොහොතේ රටට නොගැලපෙන හා ජනතාව අපහසුතාවයට පත්කරන ක්‍රියාමාර්ග ගණනාවක් අරන් යයි චෝදනා කරලා..- GMOA ලිඛිතව පැමිණිලි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 11, 2020

ජනාධිපති මේ මොහොතේ රටට නොගැලපෙන හා ජනතාව අපහසුතාවයට පත්කරන ක්‍රියාමාර්ග ගණනාවක් අරන් යයි චෝදනා කරලා..- GMOA ලිඛිතව පැමිණිලි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ මොහොතේ රටට නොගැලපෙන හා ජනතාව අපහසුතාවයට පත්කරන ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා චෝදනා කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.



සිරස රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් එම සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන විසින් කරන ලද මෙම ප්‍රකාශයන් කර ඇතැයිද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

එම ප‍්‍රකාශ මගින් නිරෝධායන පනත උල්ලංඝන වන බවත් ද්වේශසහගතව ප්‍රකාශ නිකුත් කර ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.

හමුදාපතිවරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම සංගමය විසින් ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.

අදාළ ලිපිය මෙහි දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad