ගස් ගල්වලට පිළිම වලට වැදීම ගෝත්‍රික බවත් ඒවා ලංකාවේ සංස්කෘතියේ ඉස්සර කොටස් වුවද ඒවා වැරදි බව ද ඔහු පවසයි.
මෙරට සංස්කෘතියයේ හොඳ දේ එකතු කරගෙන තම පක්ෂය ගොඩ නගා ඇතැයි ද ඔහු සඳහන් කළේය.
හිටුපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ එම පක්ෂය විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමිනි.

No comments:
Post a Comment