නාවික හමුදාවට කොරෝනා ආසාදනය වූයේ යුද්ධ උන්මාදය නිසා ගත් තීන්දු හේතුවෙන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සමගි ජන බලවේගයේ අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.කොරෝනා ආසාදිතයන් සෙවීම සදහා යෙදවූ නාවික හමුදාවට ආරක්ෂක ඇඳුම් පවා ලබා දී නොතිබූ බවද ඔහු පැවසීය.
කොරෝනා මර්දනයේ දී මුල් තැන දිය යුතුව තිබුණේ සෞඛ්‍ය අංශවලට මිස හමුදාවට නොවන බව ඔහු කියයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සමග එක්වෙමිනි.

No comments:
Post a Comment