සතියේ දිනයක් වුවද ද පසුගිය දිනවල දක්නට ලැබුණු තදබදයන් බොහෝ නගරවල අඩු වී ගොස් ඇත.
රජය විසින් කිසිදු සීමාවක් පනවා නැත ද ජනතාව විසින් වාරණ පනවා ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.
එමෙන්ම පාසල් වසා දැමීම ද මීට හේතු වී තිබේ.
පොදු මගී ප‍්‍රවාහන සේවාවන්වලද මගීන් විශාල ලෙස පහල ගොස් ඇති බව නිරීක්‍ෂණය කල හැක.

No comments:
Post a Comment