අපි බලයට එනවා.. ආ සැනින් 20 අහෝසි කරනවා - ෆොන්සේකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 11, 2020

අපි බලයට එනවා.. ආ සැනින් 20 අහෝසි කරනවා - ෆොන්සේකා

වත්මන් ආණ්ඩුව 19 විවස්ථා සංශෝධනය අහෝසි කර දැමීම සඳහා සූදානම් වුවද 19 සංශෝධනය ඉතා ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

20 සංශෝධනය ගෙන එන්නේ පෙර පැවති පාලනය නැවත ගෙන ඒමට බවත් ඔහු කීය.

තම කණ්ඩායම නැවත බලයට ආ සැණින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කර දමන බවත් ඔහු පැවසීය.

යෝජිත 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය. 


No comments:

Post a Comment

Post Bottom Ad