ශ්‍රී ලංකාව ආසන්න නැගෙනහිර මුහුදු තීරයේ දී ගිනිගත් බ්ලූ ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
එම නෞකාව ගිනි ගැනීමට ලක් වූ අවස්ථාවේ ගින්න මැඩ පැවැත්වීමට ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම සහ ගින්න සම්බන්ධයෙන් වගකිවයුතු අංශ දැනුවත් නොකිරීම පිලිබදව ඔහුට චෝදනා එල්ල කර ඇත.

No comments:
Post a Comment