ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකට සහභාගී වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් දැඩි විරෝධයක් එල්ල කරන ලදී.
හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා නව දෙමහල් ගොඩනැගින් විවෘත කිරීමේ දී උත්සවයේදී තමන්ව නොසලකා කටයුතු කලේ යයි එම අවස්ථාවට පැමිණි මන්ත්‍රිවරයා දැඩිව දොස් පැවරීය.
තමන් හපුතලේ ආසන සංවිධායක බවත් තමන් නොසලකා මෙම කටයුත්තක් සිදු කිරීම ගැන ඔහු ප්‍රාදේශීය ලේකම්ටද දොස් පැවරීය.

No comments:
Post a Comment