මිනුවන්ගොඩ කොරෝනා පොකුර මනා පාලනයකට නතු කර ඇති නිසා ජනතාව අනිසි බියක් ඇතිකොට ගතයුතු නැති බවත් නිවරදි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරමින් ජිවත්වීම මගින් රෝගය බොවීම වලක්වා ගතහැකි බව ඇමතිවරිය අද(17) හිරු පත්තරේ විස්තරය වැඩසටහනට අදහස් දක්වමින් පැවසීය.
උපුටාගැනිම - ලංකාලෝඛය.(Facebook Page)

No comments:
Post a Comment