සජිත්ගෙන් රවීට තනතුරක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 14, 2020

සජිත්ගෙන් රවීට තනතුරක් !

විපක්ෂනායක ලේකම් ධුරයේ සිටි නවුෆාල් රහුමාන් මහතා විශ්‍රාම යාම නිසා එම තනතුරට නීතිඥ රවි ජයවර්ධන මහතා පත්කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රජයට යෝජනා ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

රහුමාන් මහතා අසනීප තත්ත්වය මත මෙසේ විශ්‍රාම ගෙන තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නව පත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad