පාස්කු බෝම්බ කොමිසම පත්කලේ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි නිදහස් කරන්නයි - ජයන්ත සමරවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 2, 2021

පාස්කු බෝම්බ කොමිසම පත්කලේ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි නිදහස් කරන්නයි - ජයන්ත සමරවීර

පාස්කු බෝම්බ කොමිසම පත්කරන ලද්දේ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි වැන්නන් නිදහස් කිරීමට බව රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.

එම කොමිසම වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලද්දක් නොව යහපාලන ආණ්ඩුව විසින් පත්කරන ලද එකක් බව ද ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad