පොහොට්ටුව හැර සෙසු සියළු පක්‍ෂ ශ‍්‍රීලනිප මූලස්ථානයේ.. මෛත‍්‍රී, විමල්, ගම්මන්පිල ඇතුළු පක්‍ෂ 11ක් සාකච්චා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 8, 2021

පොහොට්ටුව හැර සෙසු සියළු පක්‍ෂ ශ‍්‍රීලනිප මූලස්ථානයේ.. මෛත‍්‍රී, විමල්, ගම්මන්පිල ඇතුළු පක්‍ෂ 11ක් සාකච්චා !

ත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවන සෙසු පක්ෂ 11ක නියෝජිතයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී රැස්වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ශ‍්‍රීලනිප නායකයා ලෙස ඒ සදමා එක්ව සිටියේය.

අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිලද ඒ සදහා සහභාගී වී සිටියහ.

හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් කියා සිටියේ තම පක්ෂ 11 ක නියෝජිතයන් වෙනදා හමුවන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හමු වූ බවය.

වර්තමාන දේශපාලන තත්ත්වය ගැන එහිදී සාකච්ඡා වුවද ඔවුන් කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad