පොහොට්ටු පාදම පුපුරයි.. පොහොට්ටු මුදුනට විරුද්දව පොහොට්ටු පුංචි මන්ත‍්‍රී සම්න්ත‍්‍රණ අරඹති - විගස පුවත් - Vigasapuwath

Friday, April 9, 2021

පොහොට්ටු පාදම පුපුරයි.. පොහොට්ටු මුදුනට විරුද්දව පොහොට්ටු පුංචි මන්ත‍්‍රී සම්න්ත‍්‍රණ අරඹති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සංවිධානය වෙමින් සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල පළාත් පාලන මන්ත්‍රී සංසදය විසින් මේ සම්බන්ධයෙන් වන සම්මන්ත්‍රණයක් ද සංවිධානය කර තිබින.

ඔවුන් සඳහන් කරන්නේ පොහොට්ටුවේ නායකයන් මෙන්ම ඇමතිවරුන් මන්ත්‍රීවරුන් විසින් මේ වන විට තමන් නොතකා කටයුතු කරමින් සිටින බවයි.

මේ හේතුවෙන් ජනතාව හමුවේ තමන් බලවත් අසීරුතාවකට පත්ව සිටින බවද ඔවුන් සඳහන් කර සිටිති.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *