‘මං හොඳටම වැටිලා ඉන්නේ’ ජනාධිපති කිවුවා… ‘ඔබතුමා කිවුව කිසි දෙයක් කෙරිල නෑ’ මං එතුමට කිවුවා - SB - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 5, 2021

‘මං හොඳටම වැටිලා ඉන්නේ’ ජනාධිපති කිවුවා… ‘ඔබතුමා කිවුව කිසි දෙයක් කෙරිල නෑ’ මං එතුමට කිවුවා - SB

‘මං හොඳටම වැටිලා ඉන්නේ’ යයි ජනාධිපතිතුමන් පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

‘ඔබ තුමා කියන කිසි දෙයක් කෙරිලා නෑ’ යයි තමන් එහිදී ජනාධිපතිතුමාට පැවසූ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගම සිරිවිමල නා හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් එහි ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad