බෝගම්බර කොරෝනා පොකුරක්.. රැදවියන් 49%කට ආසාදිතයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 18, 2021

බෝගම්බර කොරෝනා පොකුරක්.. රැදවියන් 49%කට ආසාදිතයි..

 
බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන් 104 දෙනකුට කොරෝනා වයිසරය ආසාදිත වී තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ආසාදිතයන් හදුනාගන්නා ලද්දේ රැඳවියන් 211 දෙනකුට සිදු කරන ලද පරීක්‍ෂණ වලිනි.

රැඳවියන් 536 මේ වන විට එහි රඳවා සිටින අතර ඔවුනට ඉක්මනින් පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad