වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙනයෑමටත් ඉඩම ආයෝජකයින්ට දීමටත් කැබිනට් අනුමැතිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 18, 2021

වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙනයෑමටත් ඉඩම ආයෝජකයින්ට දීමටත් කැබිනට් අනුමැතිය

වැලිකඩ බන්ධනාගාරය හොරණ, මිල්ලෑව ප්‍රදේශයට ගෙන යෑමටත් දැනට එම බන්ධනාගාරය පිහිටා ඇති, ඉතාම ඉහළ වාණිජ වටිනාකමකින් යුත් ඉඩම සංවර්ධන ව්‍යාපෘති සදහා දෙස් විදෙස් ආයෝජකයින්ට පවරා දීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 


-lankanewsweb

No comments:

Post a Comment

Post Bottom Ad