රැදවුම් නියෝග මැද සිටි ආසාද් සාලිට අසාධ්‍යයි.. වහාම රෝහලට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 19, 2021

රැදවුම් නියෝග මැද සිටි ආසාද් සාලිට අසාධ්‍යයි.. වහාම රෝහලට !

බස්නාහිර පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා හදිසියේම ජාතික කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රැඳවුම් නියෝග යටතේ පොලිස් අත්අඩංගුවේ රඳවා ගෙන සිටි ඔහු හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇත.

මේ වන විට ඔහු එම රෝහලේ 49 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

ත‍්‍රස්තවාදය සදහා අනුබල දුන්නේ යයි එල්ල වන චෝදනා මත ඔහු පොලිස් අත්අඩංගුවේ රදවා ප‍්‍රශ්ණ කරමින් සිටියේ රැුදවුම් නියෝග යටතේය.

No comments:

Post a Comment

Post Bottom Ad