බොරු සුදර්ශනී කෙනෙක්! රැවටෙන්න එපා!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 23, 2021

බොරු සුදර්ශනී කෙනෙක්! රැවටෙන්න එපා!!

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යොදාගනිමින් රෝහල්වලට උපකරණ ඉල්ලා ලිපි යවන ආයතනයක් පිළිබදව අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ අදාළ ආයතනය ව්‍යාජ එකක් බවත්, ආධාර අවශ්‍ය රෝහල්වලට පමණක් සොයා බලා ආධාර කරන ලෙසත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad