බැසිල් 08දා එනවා.. ආවට පස්සෙ ආර්ථිකය හදනවා.. ඔහුගේ පැමිණීම රටටම උත්තේජනයක් - අරුන්දික ප්‍රනාන්දු - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 30, 2021

බැසිල් 08දා එනවා.. ආවට පස්සෙ ආර්ථිකය හදනවා.. ඔහුගේ පැමිණීම රටටම උත්තේජනයක් - අරුන්දික ප්‍රනාන්දු

බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 8 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ මෙරට ආර්ථිකය භාරගත් පසු ආර්ථිකය හැරවිය හැකි යැයි තමන් දැඩිව විශ්වාස කරන බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවට බැසිල් රාජපක්ෂ මහතා ගෙනැවිත් එම කාර්ය කර පෙන්වීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.

මේ අතර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම ආණ්ඩුවටත් පක්ෂයටත් ජනතාවටත් මහත් උත්තේජනයක් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad