තව සති10කින් රටට වෙන දේ ඇමැති සුදර්ශනි හෙළි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 26, 2021

තව සති10කින් රටට වෙන දේ ඇමැති සුදර්ශනි හෙළි කරයි

ඉදිරි සති 8ක කාලය තුළ මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වියහැකි බවට වෛද්‍යවරුන් විසින් අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා. 

ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පියවර නොගතහොත් මෙය ඉතා බරපතළ තත්ත්වයක් වනු ඇති බවයි අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.

"විශේෂයෙන්ම මේ වෛරස් ප්‍රභේද ගැන පර්යේෂණ සිදුකරන විශේෂඥයින් අනතුරු අඟවලා තියෙනවා ආරක්ෂිත පියවර නොගත්තොත් තව සති 8ක් 10ක් යනකොට රටේ ප්‍රධාන වෛරස් ප්‍රභේදය බවට මේ ඩෙල්ටා ප්‍රභේදය පත්වෙයි කියලා." යැයි අමාත්‍යවරිය සඳහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad