බැසිල් පාර්ලිමේන්තු එන්නේ මහින්දගේ අගමැතිකම ගන්නයි… ඉන්පසු ජනාධිපති අපේක්‍ෂක වෙන්නයි - මැඩිල්ලේ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 29, 2021

බැසිල් පාර්ලිමේන්තු එන්නේ මහින්දගේ අගමැතිකම ගන්නයි… ඉන්පසු ජනාධිපති අපේක්‍ෂක වෙන්නයි - මැඩිල්ලේ හිමි

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා දරන අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනීමට උත්සාහ කරනු ඇතැයි පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

2025 ජනාධිපති අපේක්ෂකයා ලෙසද ඉදිරිපත් වීමට බැසිල් රාජපක්ෂ මහතාගේ උත්සාහයක් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

සැබැවින්ම රටට ආදරේ නම් ඒ මහතාට ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට නොහැකි මන්දැයි එහිමියෝ ප්‍රශ්න කළහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad