ආණ්ඩුවේ පිරිසක් විපක්‍ෂයට? ස්වාධීන වීමේ සූදානමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 22, 2021

ආණ්ඩුවේ පිරිසක් විපක්‍ෂයට? ස්වාධීන වීමේ සූදානමක්


පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පිරිසක් විපක්ෂයට එක්වීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් විපක්ෂයට ගොස් විපක්ෂයේ ස්වාධීන වෙනු ඇතැයි කොළඹ කේන්ද්‍රීය දේශපාලන කවයන්හි යම් මට්ටමක සාකච්ඡාවක් සිදු වෙමින් ඇත.

කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක හිමි හිමිනමක්ද මේ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන බවද දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් මෙම පිල්මාරුව සිදුවන දින වකවානුවක් ගැන පැහැදිලි තොරතුරු අනාවරණය නොවෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad