එන්නත්කරණයට මැදිහත් වීම මගේ අයිතියක්.. මා ඇල්ලුවේ කුඩුකාරයෙක් වගේ.. දැනුත් මගෙන් පලිගන්වා - මොරටු නගරාධිපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 27, 2021

එන්නත්කරණයට මැදිහත් වීම මගේ අයිතියක්.. මා ඇල්ලුවේ කුඩුකාරයෙක් වගේ.. දැනුත් මගෙන් පලිගන්වා - මොරටු නගරාධිපති

එන්නත් කරන වැඩපිළිවෙළට දායක වීමටත් තමන්ට අයිතියක් ඇතැයි මොරටුවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මොරටුවේ එන්ත් කරණයේදී ඇති වූ මතභේදාත්මක සිදුවීමේදී බෙදන ලද කාඩ් පත් යොදා ඇත්තේ තම නිල මුද්‍රාව බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් එකී සිද්ධියෙන් පසු තමාව අත්අඩංගුවට ගෙන ගියෙ කුඩුකාරයෙක් ඇල්ලූ ආකාරයට බවත් දැනටත් කොරෝනා පරීක්ෂණ කර කර තමන්ගෙන් පළි ගන්නා බවත් ඔහු කිය සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.



No comments:

Post a Comment

Post Bottom Ad