අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිරිනමනු ලැබීය.
නාමල් රාජපක්ෂ මහතා නව රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පෙරවරුවේ දිවුරුම් දුන්නේය .
ඔහුට මෙම තනතුර පිරිනමා ඇත්තේ තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය ධුරයට අමතරවය.

No comments:
Post a Comment