මහාචාර්ය නීලිකා මලවිගේත් එන්නත් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 27, 2021

මහාචාර්ය නීලිකා මලවිගේත් එන්නත් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියත් කොවිඩ් එන්නත් සම්බන්ධ උපදේශන විශේෂඥ කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.  ඒ මහත්මිය පසුගිය සතියේදී එම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්. 

මීට සති දෙකකට පෙර ද මෙම කමිටුවේ සාමාජිකයකු වූ රාගම වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒ. පද්මේෂ්වරන් මහතා ද ඉල්ලා අස්වී තිබිණි. 

No comments:

Post a Comment

Post Bottom Ad