සේයා දැරිය දූෂණය කර මරා දැමූ ඝාතකයාත් නිදහස ඉල්ලා ආහාර වර්ජනයේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 27, 2021

සේයා දැරිය දූෂණය කර මරා දැමූ ඝාතකයාත් නිදහස ඉල්ලා ආහාර වර්ජනයේ !

දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාවක් හිමිවී නිදහස් වීමත් සමග මේ වනවිට බන්ධනාගාර තුළ නිදහස ඉල්ලා ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙන වැරදිකරුවන් අතර රටේ නමගිය අපරාධ කිහිපයකටම සම්බන්ධ පුද්ගගලයන්ද සිටින බව දැනගන්නට ඇත.

ඒ අතර සේයා දැරිය දූෂණය කර ඝාතනය කළ අපරාධකරුද සිටින බව වාර්තා වේ.

ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මරණ දඩුවම ලිහිල් කොට ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට යටත් කරන ලෙසය.


No comments:

Post a Comment

Post Bottom Ad