හම්බන්තොට වැව් හාරන්න ආ අමුතු ඇඳුම් ඇඳගත් චීනුන් කව්ද? (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 22, 2021

හම්බන්තොට වැව් හාරන්න ආ අමුතු ඇඳුම් ඇඳගත් චීනුන් කව්ද? (video)

මේ දිනවල හම්බන්තොට තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීම සදහා පැමිණ සිටින චීන ජාතිකයන් පිළිබද විශාල කතාබහක් මතුව ඇති ආකාරයක් දැකගන්නට ඇත.

සිරස පුවත් ‌විකාශය ඔස්සේ අද වාර්තා කළේ ආරක්ෂක කැලෑ ඇදුම් ඇඳගත් හමුදාවන්ට සම්බන්ධ යැයි සැක කළ හැකි පිරිසක් මෙසේ වැවේ ප්‍රතිසංස්කරණ සදහා පැමිණ ඇති බවකි.

එම වීඩියෝව පහත දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad