තවත් කොරෝනා මරණ 118 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. එය මෙතෙක් මෙරටින් වාර්තා වූ දෛනික ඉහලම මරණ ප‍්‍රමාණයයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 5340 දක්වා ඉහල යයි. ඒ සමගම අද දිනයේ කොරෝනා ආසාදිතයන් 2904ක් වාර්තා වී ඇත.
No comments:
Post a Comment