රට වහා වැහුවොත් මරණ 1200ක් නවත්වගන්න පුළුවන් - රජරට මහාචාර්යවරයා ඔප්පු කර පෙන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 11, 2021

රට වහා වැහුවොත් මරණ 1200ක් නවත්වගන්න පුළුවන් - රජරට මහාචාර්යවරයා ඔප්පු කර පෙන්වයි

ක්ෂණිකව රට වසා දැමීම සිදු කළහොත්, කොරෝනා ආසාදනයෙන් ඉදිරි දින 20 තුළ සිදුවන පුද්ගල මරණ 1,200ක් පමණ වළක්වා ගත හැකි බව, රජරට විශ්ව විද්‍යාලයේ ප‍්‍රජා වෛද්‍ය විද්‍යා මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

එම තීරණය ගැනීම ප‍්‍රමාද කරන සෑම දින පහකටම පුද්ගල මරණ 700 ක් සිදුවන බවත්, එම මරණ,අකැමැත්තෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකිය හැකි බවත් මහාචාර්යවරයා පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad