අද කොවිඩ් මරණ 124යි… සමස්ථ මරණ ගණන 5,464 - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 11, 2021

අද කොවිඩ් මරණ 124යි… සමස්ථ මරණ ගණන 5,464

දිනකට වාර්තාවන වැඩිම කොවිඩ් ආසාදිත ගණන දිනපතා වාර්තා වෙමින් තිබේ. රජය විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 124ක් වාර්තා කර ඇත.

මේ මරණ 124ට පුරුෂයින් 75ක් හා කාන්තාවන් 49ක් ඇතුළත්ය.
.
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 90ක් මිය ගිය අය අතර වෙති. වයස 30ට අඩු පුද්ගල මරණයක් ද වාර්තා වේ.

නිල වශයෙන් මේ වනවිට නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ප්‍රමාණය 5,464 කි.

මේ පිළිබඳ රජය නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad