ඇයි මේ වගේ ජරා ආණ්ඩුවක් හැදුවේ ඇයි කියල මිනිස්සු අහන්නේ....මුරුත්තෙට්ටුවේ හිමිගෙන් මහින්දට පළමුවරට ප්‍රහාරයක්... රාජපක්ෂවරුන්ගේ අනාගතය ගැනත් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 10, 2021

ඇයි මේ වගේ ජරා ආණ්ඩුවක් හැදුවේ ඇයි කියල මිනිස්සු අහන්නේ....මුරුත්තෙට්ටුවේ හිමිගෙන් මහින්දට පළමුවරට ප්‍රහාරයක්... රාජපක්ෂවරුන්ගේ අනාගතය ගැනත් කියයි

රටේ මතුව ඇති බරපතළ ප්‍රශ්න හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ තුෂ්ණීම්භූතභාවය කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, මෙසේ නිහඩව සිටින්නේ නම් තව ටික දිනක් ගතවද්දී ජනතාව අගමැතිවරයාගෙන් ඈත්වී යනු ඇති බවත් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

එමෙන්ම අනාගතයේදී රාජපක්ෂවරුන් ජනතාවගෙන් ඈත්වී යනු ඇති බවද උන්වහන්සේ කීහ.

අද වනවිට රටේ සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරන්නන් කලකිරීමෙන් පසුවන බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad