රාඡ්‍ය ඇමතිනී සුදර්ශනී අද පස්වරුවේ තරු පහේ හෝටලයක පැවැත්වීමට නියමිතව තිබූ තම පුතාගේ මංගල උත්සවය අවලංගු කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

රාඡ්‍ය ඇමතිනී සුදර්ශනී අද පස්වරුවේ තරු පහේ හෝටලයක පැවැත්වීමට නියමිතව තිබූ තම පුතාගේ මංගල උත්සවය අවලංගු කරයි


ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් -19 රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පස්වරුවේ කොළඹ තරු පහේ හෝටලයක පැවැත්වීමට නියමිතව තිබූ තම පුතාගේ මංගල උත්සවය අවලංගු කිරීමට තීරණය කළ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් මංගල උත්සවය අවලංගු කර තිබේ.

කෙසේ වෙතත්, දැඩි සෞඛ්‍ය උපදෙස් වලට මුල් තැන දෙමින් පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මංගල දේවස්ථානය දේවස්ථානයක පැවැත්වේ.

dailymirror

No comments:

Post a Comment

Post Bottom Ad