‘ඔන්න අපි වැඩේ කළා’! ආණ්ඩුව කාදිනල් හිමිට ලියුමක් යවයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 11, 2021

‘ඔන්න අපි වැඩේ කළා’! ආණ්ඩුව කාදිනල් හිමිට ලියුමක් යවයි!

පාස්කු ප්‍රහාරය පිළිබදව කාදිනල් හිමිපාණන් වහන්සේ දැනුවත් කරමින් ආණ්ඩුව විසින් ලිපියක් යොමු කොට තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා 23,270ක් යටතේ සැකකරුවන් 25 දෙනකුට විරුද්ධව අධිචෝදනා ගොනුකිරීමට පියවර ගෙන ඇති බව දැනුම් දෙමින් පාස්කු කොමිසන් සභා වාර්තාව අධ්‍යයනය කළ අමාත්‍ය අනුකමිටුව විසින් මෙම ලිපිය යොමු කොට තිබේ.

ඉකුත් 8 වැනි දින මෙම ලිපිය උන්වහන්සේ වෙත බාර දී ඇති බවත් දැනගන්නට තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad