මෛත්‍රීගේ අඩවුවක ලකුණු පෙනෙයි - පරිනත ලේඛකයෙකුගේ අවසාන පරිච්ඡේදය විශ්මිතය - යනුවෙන් අමුතු කතාවක | Maithripala Sirisena - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 6, 2021

මෛත්‍රීගේ අඩවුවක ලකුණු පෙනෙයි - පරිනත ලේඛකයෙකුගේ අවසාන පරිච්ඡේදය විශ්මිතය - යනුවෙන් අමුතු කතාවක | Maithripala Sirisena


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිපාල මහතා අඩවුවකට සැරසෙම්න් ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

මේ දින කිහිපයේ ඔහු කුමක් හෝ පැවසීමට ඉගි පාමින් ඇති බව පැවසේ.

ඒ තම මුහුණු පොත මගින් රටට ඉදිරිපත් කරන යම් යම් ප්‍රකාශ හේතුවෙනි.

එතුමාගේ මුහුණුපොතේ අද උදෑසක මෙලෙස සදහන් කර ඇත "සමහර පරිච්ඡේද දුක්බරයිල තවත් සමහරක් පරිච්ඡේද ත්‍රාසජනකයි.අභියෝගාත්මක පරිච්ඡේද නැතුවාම නොවේ.පරිනත ලේඛකයා නිසි කෘතිය නිසි කලට ලියනූ ඇත.පරිනත ලේඛකයෙකුගේ අවසාන පරිච්ඡේදය විශ්මිතය" යණුවෙනි.

මෙය මෙලෙස ප්‍රකාශ කලද මොහු ව්‍යංගාර්තයෙන් කුමක් හෝ ප්‍රකාශකරන බව ඔවුන් තව දුරටත් පැවසීය.







No comments:

Post a Comment

Post Bottom Ad