පොහොට්ටුවේ මන්ත්‍රී සංජීව කළුතර රෝහල්වලට දුන් ඇඳන්වලට මොකද වුණේ? (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 8, 2021

පොහොට්ටුවේ මන්ත්‍රී සංජීව කළුතර රෝහල්වලට දුන් ඇඳන්වලට මොකද වුණේ? (VIDEO)

කළුතර පිඹුර රෝහලෙහි ඉදි කරන ලද කොරෝනා වාට්ටුව මේ වනවිට කැඩී බිදී ‌අබලන්ව පවතින බවටත්, එම රෝහල ඉවත් කොට ඇති බවටත් සමාජ මාධ්‍ය ජාලාවන්හි ජායාරූප කිහිපයක් සැරිසරමින් තිබේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුු ඔස්සේ ප්‍රකාශයක් තබමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සදහන් කර සිටින්නේ අදාළ තාවකාලික රෝහලෙහි උපකරණ සියල්ල මේ වනවිට ප්‍රධාන රෝහල වෙත බාර දුන් බවකි.

No comments:

Post a Comment

Post Bottom Ad