කොරෝනා මහ රැල්ලට පෙර ඉන්දියාව වගේම වෙයි.. ගංගාවට බැස මහා පිරිස් ආගමික උත්සවයක.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 8, 2021

කොරෝනා මහ රැල්ලට පෙර ඉන්දියාව වගේම වෙයි.. ගංගාවට බැස මහා පිරිස් ආගමික උත්සවයක..

මඩකලපුවේ පැවති ආගමික උත්සවයක් සඳහා විශාල පිරිසක් ඒකරාශි වීමක් ඊයේ දිනයේ වාර්තා විය. මඩකලපුව මාමාම්ගා ඊශ්වර කෝවිලේ පැවති ආගමික උත්සවයක් සඳහා පැමිණ සිටි එම පිරිස සිය ආගමික චාරිත්‍රානුකූලව අනුව ගංගා දියට බැස එම ජලය ස්නානය කළහ.

ඉන්දියාවේද දරුණුම කොරෝනා රැල්ල ඇති වීමට මෙවන් ආගමික පූජාද හේතු වූ බව එරට මාධ්‍ය වාර්තා කරන ලදී.






No comments:

Post a Comment

Post Bottom Ad