රටම කම්පාවට පත් කළ, රාගල ගින්නට සැක පිට මියගිය දරුවන්ගේ පියා පොලිස් දැලට කොටු වෙයි - සිද්ධිය ගැන වෙනස්ම කතාවක් එළියට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 8, 2021

රටම කම්පාවට පත් කළ, රාගල ගින්නට සැක පිට මියගිය දරුවන්ගේ පියා පොලිස් දැලට කොටු වෙයි - සිද්ධිය ගැන වෙනස්ම කතාවක් එළියට!

රාගල ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන කුඩා දරුවන් ඇතුලු 5 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෙම සිද්ධියෙන් මියගිය දරුවන්ගේ පියා බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad