'නයා පිඹිනවා නෙවෙයි… ගෑස් ලීක්' – දැරියකගේ අවධානයෙන් තවත් ගස් පිපිරුමක් නවතී... පවුලක දිවි රැකෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 28, 2021

'නයා පිඹිනවා නෙවෙයි… ගෑස් ලීක්' – දැරියකගේ අවධානයෙන් තවත් ගස් පිපිරුමක් නවතී... පවුලක දිවි රැකෙයි!

කල්පිටිය, දළුව, නිර්මලපුර ප‍්‍රදේශයේ 27 වැනිදා දහවල් නිවසක තිබූ ගෑස් සිලින්ඩරයක ගෑස් කාන්දුවීම නිසා එම නිවැසියන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

නිවසේ කාමරයක තිබූ ගෑස් සිලින්ඩරයකින් ගෑස් කාන්දු වීමේ ශබ්දය මුලින්ම දැනගෙන ඇත්තේ කාමරය අසල රැඳී සිටි වයස අවුරුදු 8ක් වූ දියණියයි.

No comments:

Post a Comment

Post Bottom Ad