පොලිස්පති කොළඹ මහාධිකරණයට එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 29, 2021

පොලිස්පති කොළඹ මහාධිකරණයට එයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ට එරෙහිව විභාග කෙරෙන පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය අද (29) කොළඹ මහාධිකරණයේ පැවැත්වෙයි. 

එහි සාක්ෂි ලබාදීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මීට සුළු මොහොතකට පෙර අධිකරණය ට පැමිණි බව  වාර්තාකරු පැවසීය.



No comments:

Post a Comment

Post Bottom Ad