තම රටට අඛණ්ඩව දරුණු ප්‍රහාර එල්ල කරන රටක් සමග සාම මාවතට ප්‍රවේශ වීම අසීරු බව යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කරයි.
සාම සාකච්ඡා සඳහා යොමුවීමට පෙර පළමු බෝම්බ හෙලීම අතර යුතු බවක පවසන ඔහු තව දුරටත් මහා පරිමාණ යුද්ධයක් ක්‍රියාත්මක වන බවද සදහන් කරයි.
‘මම අවස්ථා කිහිපයකදී ජනාධිපති බයිඩන්ට කතා කළා. නමුත් ඔවුන් මගේ හඬට සවන් දුන්නෙ නෑ. දැන් අපිට තනියම රුසියාවට එරෙහිව සටන් වදින්න වෙලා. එය අපට හරිම අසීරු යි’ යයිද කී ඔහු මේ මොහොතේ දී යුරෝපා මිතුරන්ගෙන් තමනට උදවු කරන ලෙසද ඉල්ලා සිටියේය.

No comments:
Post a Comment