විරෝධතාකරුවන් පිරිසක් විසින් ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාරගේ නිවසට ඊයේ රාත‍්‍රියේ ප‍්‍රහාරයක් එල්ල කර ඇත. ප‍්‍රහාරය හේතුවෙල් තුවාල ලබා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ. 63 හැවිරිදි ප්‍රාදේශීය සභාපතිවරයා හෘදයාබාධයකින්ද පෙළුනු බව සදහන්ය.
No comments:
Post a Comment