තීන්දුවක් ගන්න සූදානම්! වහා පාර්ලිමේන්තුව කැදවන්නැයි කතානායක ජනාධිපතිගෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 10, 2022

තීන්දුවක් ගන්න සූදානම්! වහා පාර්ලිමේන්තුව කැදවන්නැයි කතානායක ජනාධිපතිගෙන් ඉල්ලයි

පවතින තත්ත්වය මත පාර්ලිමේන්තුව වහා වහා පාර්ලිමේන්තුව කැදවන ලෙස කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

කතානායකවරයා සඳහන් කරන්නේ රට තුළ මතුව ඇති තත්වය පිළිබඳවත් ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග ගැනත් තීරණයකට එළැඹිය යුතු බවයි.

ඒ අනුව හෙට පෙරවරු දහයට තමන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad