මහින්ද සෝබර් දුපතේ…? රටින් යන්න ගුවන් යානාවක් ඇවිත්..? (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 10, 2022

මහින්ද සෝබර් දුපතේ…? රටින් යන්න ගුවන් යානාවක් ඇවිත්..? (VIDEO)

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැන් රැඳී සිටින්නේ ත‍්‍රිකුණාමල වරායේ පිහිටි සෝබර් දූපතේ බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

ඔහු එහි රැඳී සිට විදේශ රටකට පලා යාමේ සුදානමක සිටින බවද හෙතෙම කියා සිටී.

දැනටත නයිජීරියාවේ සිට පැමිණි ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ නවත්වා ඇති බවත් එමගින් ඔහු විදේශගතවන බවත් ඔහු පවසයි.

මේ හේතුවෙන් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කිරීමට කටයුතු කළ කරන්නයි ඉල්ලුවද මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයිද හෙතෙම කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad