ග‍්‍රහචාරය නරකයි.. සෙනසුරු වක‍්‍රයෙන් මිදුනා.. රනිල් ඔක්තොම්බර් 13ට පෙර ජනාධිපති ධුරයෙන් යනවා.. (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 31, 2022

ග‍්‍රහචාරය නරකයි.. සෙනසුරු වක‍්‍රයෙන් මිදුනා.. රනිල් ඔක්තොම්බර් 13ට පෙර ජනාධිපති ධුරයෙන් යනවා.. (video)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රහචාරයට අනුව ඔක්තෝම්බර් 13ට පසුව ඔහුට ජනාධිපතිධූරය අත් හැරීමට සිදුවන බව ජ්‍යෝතිෂවේදී කේ.ඒ.යු. සරච්චන්ද්‍ර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ රටේ පවතින ග්‍රහචාරය අනුව තවත් මාස තුනක් වැනි කාලයක් රටේ දේශපාලන අස්ථාවර තාවයක් සහ ආර්ථික අස්ථාවර තාවයක් ඇති වනු ඇති බවය.
තමා මේ සියල්ල පවසන්නේ ජෝතිෂ්‍යයට අනුව බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් නික්ම යන දවස හරියටම පැවසූ අනාවැකිකරු තමන් බවත් ගසරච්චන්ද්‍ර මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad