ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයට එරෙහිව අස්සන් 1640ක විශේෂ නිවේදනයක්! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 31, 2022

ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයට එරෙහිව අස්සන් 1640ක විශේෂ නිවේදනයක්! (VIDEO)

අරගලයේ ඉදිරිපෙළ සාමාජිකයකු වශයෙන් කටයුතු කළ ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයට එරෙහිව අස්සන් 1640කින් යුතු නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම නිවේදනයට කතෝලික පූජකවරු සහ කන්‍යා සොයුරියන් 1640 දෙනකු අස්සන් කොට තිබේ.

එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ අරගලයට සම්බන්ධ වූ පිරිස් අත්අඩංගුවට ගන්නවා වෙනුවට අරගලකරුවන් ඉල්ලූ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පියවර ගන්නා ලෙසය.


No comments:

Post a Comment

Post Bottom Ad