බොරැල්ල පල්ලියේ බෝම්බය තිබ්බේ ඒ දවස්වල බලයේ හිටපු අය... බලයට, ධනයට කෑදරව ප්‍රතිපත්ති පාවාදෙන මිනිසුන් නිසා රට විනාශයට ගිහින් - කාදිනල් හිමිපාණන් යළි කරළියට එයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 31, 2022

බොරැල්ල පල්ලියේ බෝම්බය තිබ්බේ ඒ දවස්වල බලයේ හිටපු අය... බලයට, ධනයට කෑදරව ප්‍රතිපත්ති පාවාදෙන මිනිසුන් නිසා රට විනාශයට ගිහින් - කාදිනල් හිමිපාණන් යළි කරළියට එයි! (VIDEO)

රටේ නීතියේ ආධිපත්‍යයට ඇත්ව ඇති ඉරණම පිළිබඳ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෙන් ඊයේ (31) අදහස් පළ කළා.

බලයට, ධනයට කෑදරව ප්‍රතිපත්ති පාවාදෙන මිනිසුන් නිසා රට අගාධයට පත්ව ඇති බවයි උන්වහන්සේ අවධාරණය කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad