පවතින ආහාර අර්බූදය හමුවේ ප්‍රධාන ආහාරවේල් මගහැරීම හැර ග්‍රාමීය ජනතාවට වෙනත් විකල්පයක් නැති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඉදිර කන්නයේදී පොහොර නොලැබුණහොත් තවත් 50%කින් අස්වැන්න අඩුවිය හැකි බවකි.
No comments:
Post a Comment