ආණ්ඩුව ඩොලර් බිලියනයක තවත් ජාත්‍යන්තර ණයක් ගෙවීම පැහැර හරී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 25, 2022

ආණ්ඩුව ඩොලර් බිලියනයක තවත් ජාත්‍යන්තර ණයක් ගෙවීම පැහැර හරී!

2012 වසරේදී ශ්‍රී ලංකාව ලබා ගත් ඇමරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ඊයේ දිනට කල් පිරී තිබීම හේතුවෙන් ගෙවිය යුතු වුවද එම ණය මුදල ගෙවීමට ශ්‍රී ලංකා රජයට නොහැකි වී තිබේ.

ඩොලර් සංචිත හිදී යාම මත එය ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකි වී ඇත.

ශ‍්‍රී ලංකා රජය මේ වන විට විදෙස් ණ්‍ය නොගෙවන බව ප‍්‍රකාශයට පත් කර ඇති අතර ණය ප‍්‍රතිව්‍යුහගත කරණ වැඩසටහනක් සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්චා පවත්වමින් සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad