ස්වාධීන වූ මන්ත්‍රීවරු රනිල් හා දිනේෂ්ගේ රැස්වීම මග හැරීමට යයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 26, 2022

ස්වාධීන වූ මන්ත්‍රීවරු රනිල් හා දිනේෂ්ගේ රැස්වීම මග හැරීමට යයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවැත්වීමට නියමිත ආණඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම් රැසක් තීරණය කර ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad